ගොසිප් පුවත්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්නට කොවිඩ්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න කොවිච් 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් මේ වනවිට පෞද්ගලික රෝහලක්  මගින් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව ද වාර්තාවේ.    Read More>>

Leave a Reply

Your email address will not be published.

Back to top button