දේශීය පුවත්
කටුනායක ගුවන් තොටුපලේ අංශ කිහිපයක් වසා දමයි
Several sections of the Katunayake Airport will be closed

කටුනායක ගුවන් තොටුපල තුළ පිහිටි පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තයේ ඇති ආලින්දවලට ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම තාවකාලිකව නතර කර තිබේ.
ඒ හා සමගාමීව ගුවන් තොටුපල මහජන ක්ෂේත්ර මණ්ඩපයද තාවකාලිකව වසා දමා තිබේ.
මීට අමතරව තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට බාහිර පුද්ගලයින්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත වසා දැමීමේ තීරණයක් මෙතෙක් ලබාගෙන නැහැ.