දේශීය පුවත්
උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ

අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මෙම අදහස් පලකළේ මේ වන විට කොළඹදී පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවේදී.