දේශපාලන පුවත්

ඉරාජ්ට ටෙහානිට නාමල්ගේ අමාත්‍යාංශයේ ලොකු තනතුරු දෙකක් හිමි වෙයි

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලයක් සඳහා හෝ නැවත දැන්වීමක් කරන තුරු එම පත්වීම සිදුකර තිබේ.

AV Rase

එහෙන්ම ගායන ශිල්පිනි ටෙහානි ඉමාරාට ද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකත්වය හිමිව තිබේ.

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button