දේශපාලන පුවත්

ඉන්දියාවේ සුව සැරියට රනිල් හර්ෂ ගැටේ – ආධාරකරුවෝ වික්ෂිප්ත වෙයි

මේ දවස්වල සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ ඉන්දියාවෙන් ගිලන් රථ මෙරටට ගෙන්වීම සම්බන්ධවය.

AV Rase

භාරතයෙන් ගෙන්වන ලද ගිලන් රථ මෙරටට ගෙන්නුවේ හර්ෂද සිල්වා යැයි එතුමා පවසන නමුත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි භාරතයෙන් ගිලන් රථ මෙරටට ගෙන්වා ඇත්තේ එතුමන්ය.

කෙසේ නමුත් මොවුන් දෙදෙනාම ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකාවල ගිලන් රථ ගෙන්වීම සම්බන්ධව ඵල කර ඇති බැවින් ඉන් ආධාරකරුවන්ට ගැටළුවක් ඇතිව තිබෙන්නේ සැබෑවටම කවුරුන්ද ගිලන් රථ මෙරටට ගෙන්නුවේ යන්න සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button