අරුම පුදුම
ඉන්දියාවෙන් හමුවූ දුර්ලභ ඝනයේ කහ කැස්බෑවා – Photos

ඉන්දියාවේ බටහිර බෙන්ගාල් ප්‍රාන්තයෙන් අපූරූ පුවතක් වාර්තා වෙනවා. ඒ,එම ගම්මානයෙන් අති දුර්ලභ ඝනයේ කහ පැහැති කැස්බෑවෙක් හමුවීමයි.
මෙම කැස්බෑවා ඉන්දියානු ෆ්ලැප් ෂෙල් කැස්බෑවා නම්වූ අති දුර්ලභ විශේෂයකට අයත් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .


