දේශීය පුවත්

ඉදිරි පැය 24 හෝ 48 ඉතාම තීරණාත්මකයි..මාධ්‍ය පවා මේක සම්පූර්ණයෙන් අමතක කරා – වෛද්‍ය නවීන්ද සොයිසා (VIDEO)

ගෝලීය ආපදා තත්වය අපේ රටේ සියලුම දෙනා අමතක කල බව රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටිනවා.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සාක්ච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

AV Rase

මේ තත්වය උඩ අපේ රට බරපතල අවදානමක පසුවෙන බවත්, මින්පෙර කිසිදු දිනයක මෙතරම් අවධානමකට රට මුහුණපා නැති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ඉදිරි පැය 24 හෝ 48 ඉතාම තීරණාත්මක බවත්, අපේ රට lockdown කරනවාද යන්න තීරණය ඉදිරි පැය 24ක තුල ගතයුතු බවත් මේ වනවිට ආපදා තත්වය අපේ පාලනයෙන් ගිලිහෙමින් යන බවත් ඔහු කියා සිටියේය..

එම උණුසුම් සාක්ච්ඡාව පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button