තාක්ෂණික පුවත්
ඇපල් සමාගමෙන් 5G අයි ෆෝන්ස්

ඇපල් සමාගම විසින් නවතම ජංගම දුරකථන කිහිපයක් දියත්කර තිබේ. එම නිෂ්පාදන නම්කර ඇත්තේ, iPhone 12, iPhone 12 Pro, iPhone 12 Pro Max සහ iPhone 12 mini යනුවෙනි.
මෙම සියලු ජංගම දුරකථන සඳහා වේගවත් 5G රැහැන් රහිත ජාල සමග සම්බන්ධවීමේ හැකියාව ඇත.
ඇපල් සමාගමේ ප්රධාන විධායක ටිම් කුක් පැවසුවේ, “මෙය අපට ඉතා සුවිශේෂ අවස්ථාවක්. අපි සියලුදෙනා මේ ගැන උනන්දුවෙන් බලාපොරොත්තු සහගතව ඉන්නේ.”
මෙම නව නිෂ්පාදන ඉදිරි මාසය තුළ වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිතය.
I have read several good stuff here. Certainly price bookmarking for revisiting. I wonder how much effort you set to make this kind of fantastic informative site.|