දේශීය පුවත්

අද රාත්‍රී සිට කොලඹට ඇදිරී නීතිය වැටෙයිද?

කොළඹ ප්‍රදේශ ගණනාවකම අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අද පෙරවරුවේ කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ආදිරි නීතිය පැනවීමෙන් පසු මෙම තත්වය උදා වී ඇත.

AV Rase

කොළඹ දිස්ත්‍රික්කය පුරාම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් ඇති බවට පැතිරෙන කට කතා හේතුවෙන් මෙසේ ජනතාව ආහාර එක් රැස් කරමින් සිටිති.

ඇතැම් සුපිරි වෙලද සැල් අසල දීර්ඝ පෝලිම් ඇති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button