දේශීය පුවත්

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නිරෝධායන ඇදිරි නිතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව ඇදිරි නිතිය කඩකිරීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 203ක් වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button