දේශීය පුවත්

ඇගලුම් ආයතනයේ සේවය කළ මහඔය කාන්තාවකටත් කොරෝනා වැළඳේ

A woman from Mahaoya who worked in a garment factory also contracted corona

දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇති බව වාර්තා වනවා.

මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ අද (06) දිනයේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේදි ඒ බව තහවුරු වු බවයි.

AV Rase

ආසාධිත කාන්තාව මහඔය ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඇය දිවුලපිටිය ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු අයෙකි.

පසුගිය 04 වනදා ඇය නිවාඩු ලබා නිවෙස වෙත පැමිණ ඇති අතර කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඊයේ (05) දිනයේ දී ඇයව රෝහල් ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button