දේශීය පුවත්

ආනවිලුන්දාව එළිපෙහෙලි සැකකරුවන් අද යළි අධිකරණයට

පුත්තලම ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් අනවසරයෙන් එළිපෙහෙලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී නඩුව විභාගයට ගනු ලැබේ.

අදාල රක්ෂිත භූමි ප්‍රදේශය ඩෝසර් කල බව කියන ඩෝසර් රථ රියැදුරා හා ඔහුට උපදෙස් දුන් ඉස්සන් ව්‍යාපාරිකයායි මෙලෙස රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button