දේශපාලන පුවත්

ආණ්ඩුව සියදිවි නසා ගන්නා තෙක් අපි සතුටින් බලා සිටිනවා – එන්.ජී.ඕ ප්‍රභලයෙක් ජාතික සංවිධාන වලට කියයි

විදේශ ඔත්තු සේවා සමඟ සබඳතා පවත්වන බවට ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සබඳතා පවත්වන විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ජාතික සංවිධාන උපහාසයට ලක් කරමින් මෙසේ පවසා ඇති බව වාර්තා වේ.

” උඹලා යහපාලන ආණ්ඩුව බිම දාන්න බොහොම මහන්සි වෙලා ගල් ගැහුවා. ඒත් අපිට මේ ආණ්ඩුව බිම දාන්න එහෙම මහන්සි වෙන්න ඕනි නැහැ. ආණ්ඩුව සිය දිවි නසා ගන්නා හැටි බලමින් සිනහ වෙවී ඉන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ආණ්ඩුව දැන් 20 වැනි සංශෝධන වස කුප්පියක් අතේ තියාගෙන ලයිට් කණුවක් උඩට නැගලා මහජනයාට තර්ජනය කරනවා උඹලා මට විරුද්ධ වුණොත් මම මේක බීලා මැරෙනවා කියලා. “

Source : LankaLeadNews

Leave a Reply

Your email address will not be published.

Back to top button