දේශීය පුවත්

අවුරුදු 6 දරුවෙක් වතුර වලකට වැටී මියයයි

මාවතගම අඹකොටේ ප්‍රදේශයේ අවුරුදු හයක කුඩා දරුවෙක් නිවස අසල ජලය පිරුණු වළකට වැටී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (11) රාත්‍රී 7 ට පමණ මෙම සිදුවීම වාර්තා වු බවයි මාවතගම පොලිසිය පැවසුවේ.

AV Rase

මියගිය කුඩා දරුවාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද කුරුණෑගල රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button