දේශපාලන පුවත්
අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 55 වෙනි වියේ පසු වුණ ඒ මහතා රෝහල් ගත කරන විටත් අභාවප්‍රාප්ත වී සිට ඇත. ඔහුට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.