Uncategorized

අමරවීරත් බෑ! තිලංගත් බෑ! මැතිවරණ කොමිසමෙන් තීන්දුවක්!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නඩු කටයුත්තක් පවතින බැවින් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව දැනුම් දී ඇත.
 

The post අමරවීරත් බෑ! තිලංගත් බෑ! මැතිවරණ කොමිසමෙන් තීන්දුවක්! appeared first on Lanka Gossip Sochi Sinhala.


Source link

Back to top button