ගොසිප් පුවත්
අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් යැවූ විදේශිකයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් 40 හැවිරිදි චීන ජාතිකයා පසුව කොල්ලූපිටිය පොලීසිය වෙත භාරදි ඇති බව සඳහන්.