Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මේ දක්වා සිදුකරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකළ නැවත අධික්ෂණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
මෙසේ හඳුනා ගනු ලබන පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් සිය නිවෙස් තුලම රැඳී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…