දේශීය පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද මධ්‍යම රාත්‍රියේ  ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 96 කට, සම්බා කිලෝවක් රුපියල් 98 කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 125 ක් ලෙස උපරිම සිල්ලර මිලක් සටහන් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button