දේශීය පුවත්

අතාවුල්ලා අමුතු ඇඳුමකින් පාර්ලිමේන්තුවට එයි

Athaulla comes to Parliament in a strange dress

20 ට එරෙහිව දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා එල්ල කරමින් සිටින අතර සියලු මන්ත්‍රීවරු නැගිට විරෝධය පාමින් සභා ගැබේ කටයුතුවලට බාධා කරමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට ඇඳගෙන පැමිණ ඇති අමුතු ආකාරයේ ඇඳුමක් සම්බන්ධයෙන් විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

නලින් බණ්ඩාර මහතා – මොකක්ද ඔය ඇඳගෙන ඇවිත් තියෙන්නේ. පිස්සු ඇඳුමක්

AV Rase

අතාවුල්ලා මහතා – අද ප්‍රශ්නේ 20 ද මගේ ඇඳුමද ?

ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුමක් මෙහි ඇඳන් ආවේ ඇයි යන්න මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර මේ වනවිට අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇඳුම පිළිබඳ ගැටලුවක් ඇතිවීම නිසා පාර්ලිමේන්තුව යළි උණුසුම් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button