දේශීය පුවත්
අඩු වයසින් වන මුස්ලිම් විවාහ නවත්වන බව අධිකරණ ඇමති කියයි

අඩු වයසින් වන මුස්ලිම් විවාහ නැවැත්විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා තිබේ.
ඒ ඊයේ දිනයේදී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේ දීයි.
ඊට අවධානය යොමුවෙලා ඇති බවත් එය අභියෝගාත්මක නමුත් රට වෙනුවෙන් කළ යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියි.